ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කුමන පක්ෂයට සහයෝගය දෙන්නේද යන්න ගැන හෙට පෙරවරු 11.00 වන විට අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රීලනිපය පවසනවා.අදාල තීරණය ගැනීමේ සම්පූර්ණ බලය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලය පවරා ඇති අතර බොහෝ දුරට හෙට දිනයේදි ගනු ලබන තීරණය ඉදිරි ජනාධිපතිවරණය කෙරෙහි අනිවාර්යෙන්ම බලපානු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Leave a Reply

  Subscribe  
Notify of