මැතිවරණයක් කැඳවා තිබියදී නව පත්වීම් ලබා දීම මෙන්ම රාජ්‍ය සේවයේ මාරු කිරීම් සිදු කිරීම තහනම් වන අතර එලෙස සිදු කිරීම නීති විරෝධී වනවා.එවැනි ක්‍රියාවක් අද දිනයේදී සිදුව තිබුනේ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන්.ඒ පිලිබඳව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වන සවිත්‍රි ගුණසේකර මහත්මිය අන්තරජාලයේ මෙලෙස පලකොට තිබුනා.

මෙම සිදු වීමට අදාළ වීඩියෝව පහතින්

Leave a Reply

  Subscribe  
Notify of