තමන් ජනපතිවරණයෙන් ජයගත් පසුව වෙඩි නොවදින වාහන ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.දවසේ වැඩි කාලයක් ජනතාව අතර සිටින තමන්ට කිසිම වෙඩි නොවදින වාහනයක් අනවශ්‍ය බවත් නිතරම මහ ජනතාව සමඟ සිට කටයුතු කරන බවත් ඔහු පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයෙ පැවති සමුළුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කලා.

සජිත්ගේ ශ්‍රී මුඛයෙන් වටිනා වචන පෙළක්

Posted by Ada Derana Sinhala on Friday, October 4, 2019

Leave a Reply

  Subscribe  
Notify of