හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මිට සුළු මොහොතකට පෙර ඉදිරි ජනාධිපතිවරණය සඳහා මිට සුළු මොහොතකට පෙර ඇප තැන්පත් කරනු ලැබූ බව එහි ජේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළා.

චමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ස්වාධින හෝ වෙනත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් ලෙස ඇප තැන්පත් කර ඇති බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර ද්විත්ව පුරවැසිභාවයට අදාලව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ පෙත්සම් විභාගයේ නඩු තීන්දුව අද සවස 6.00 අභියාචනාධිකරණයේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

  Subscribe  
Notify of