තවත් කොරෝනා රෝගියෙකු හමු වී තිබෙනවා.

ඒ අනුව දිවයිනෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 101 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ බව තහවුරු කරනු ලැබූවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසිනුයි.