අද රාත්‍රී 11.30 ට පමණ විශේෂ යානයකින් විෂබීජ නාශක මුදා හරින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව ගුවන් හමුදාව පවසනවා.

ඔවුන් පවසන්නේ එවැනි මෙහෙයුමක් සිදු නොවන බවයි.