Emirates Boeing 777-300ER photographed on August 17, 2015 from Wolfe Air Aviation's Lear 25B.

තම ආයතනය විසින් සිදු කරන සියලූම මගී ගුවන් යානා ගමන් නතර කිරීමට එමිරේටෙස් ආයතනය තීරණය කර තිබෙනවා.

කොරොනා වසංගත තත්වය නිසා ඔවුන් විසින් තාවකාලිකව ගෙන ඇති මෙම තීරණය මාර්තු 25 වෙනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.