එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ දිනයේදී නාම යෝජනා බාර දිමෙන් අනතුරුව නගරයේ ත්‍රී රෝද රථ රියදුරන්ට සහ ජනතාවට මුව ආවරණ බෙදා දෙනු ලැබූවා.

කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීමට ,මහජනතාවට ඒකරාශී නොවන ලෙස පොලීසිය විසින් දැනුම් දී තිබ්යදී එයද නොසැලකිල්ලට ගෙන ඔහු විසින් මෙය සිදු කර තිබූ අතර මෙහිදී දක්නට ලැබුනු තවත් හාස්‍යජනක කරුණක් වන්නේ ,එක් පුද්ගලයෙකුට මන්ත්‍රීවයා හැඳ සිටි මාස්ක් එකද ගලවා දීමයි.

මාස්ක් එකකින් සිදුවන දේ සහ මෙවැනි අවධානම් තත්වයකදී හැසිරිය යුතු ආකාරයද නොදන්නා මෙවැනි පුද්ගලයින් නිසා මහජනතාව අවධානම් තත්වයකට යොමුවන බව රහසක් නොවේ.

VIDEO CREDIT -HIRU NEWS