කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කරන කාන්තාවක් දරුවෙකු බිහි කර තිබෙනවා.

ඒ කොලඹ කාසල් රෝහලේදී.

මේ වන විට මව සහ දරුවා යන දෙදෙනාම සුවයෙන් පසු වන බවයි වාර්තා වන්නේ.