එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය මේ වන විට ආරම්භ වී තිබෙනවා.ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව යෝජනා කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබුවා.එම යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර අග්‍රාමාත්‍යවරයා වේදිකාවට ගොඩවන අවස්ථාවේදී අසුන්ගෙන සිටි හේමා ප්‍රේමදාස මහත්මියවද අතින් අල්ලාගෙන ඇයවද කැටුව වේදිකාවට ගොඩවීම විශෂත්වයක් වූවා.

මෙහිදී පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තවත් යෝජනාවන් කිහිපයක්ම සම්මත කරගනු ලැබූවා.

Leave a Reply

  Subscribe  
Notify of