මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 09 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි