දිවයිනෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ගණන 34 දක්වා ඉහල ගොස් තිබෙනවා.

දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්චාවකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව තහවුරු කර සිටියා.