බ්‍රිතාන්‍ය ,නෝර්වේ සහ බෙල්ජියම යන රටවල සිට පැමිණෙන සියලූම ගුවන් යානා ශ්‍රී ලංකාවට ඇතුල්වීම තහනම් කොට තිබෙනවා.

එ අනුව හෙට (16) සිට ඉදිරි සති දෙකක කාලයකට මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති