පාසල් වසා දැමීම දීර්ඝ කර තිබෙනවා.දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කලේ අප්‍රේල් මස 20 වෙනිදා වනතුරුම දිවයිනේ සියලූම පාසල් වසා දමන බවයි.