CCTV සවි කිරීමට තමන් ඇතුලු පිරිස දැඩිව විරුද්ධ බවත් ,ඒවායින් සමාජයට කිසිම යහපතක් අත් නොවන බවත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පවසනවා.

You tube නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටින්නේ ,පසිඳු සිසුවා මුහුණ දුන් අනතුර පිලිබඳව දැනගැනීමට අමුතුවෙන් CCTV කැමරා අනවශ්‍ය බවයි.තම සංගමයේ සහෝදරවරුන්ගේ ප්‍රකාශය ඊට වඩා පිලිගත හැකි බවයි ඔහු පවසන්නේ.

තමන්ගේ දේශපාලන මතය වාමාංශික එකක් බවද සඳහන් කරන ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටින්නේ මෙය අනතුරක් පමණක් බවයි.

එම වීඩියෝව පහතින්