Sri Lanka's captain Dinesh Chandimal gestures to his teammates during the fifth day of their first test cricket match against India in Kolkata, India, Monday, Nov. 20, 2017. (AP Photo/Bikas Das)

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට එකතු වි තිබෙනවා.ඒ මේජර්වරයෙකු ලෙසටයි.එමෙන්ම ඉදිරියේදී ඔහු යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමටද ක්‍රීඩා කරනු ඇති.ඔහුගේ ඉල්ලීම ආරක්ෂක අමාත්‍යංශය පිලිගෙන ඇති අතර නුදුරු දිනයකදී ඔහු විභාගයකටද මුහුණ දෙනු ඇති.

මෙම පුවත යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා විසින්ද තහවුරු කරනු ලැබූවා.

Leave a Reply

  Subscribe  
Notify of