සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලය මීට නොබෝ වේලාවකට පෙර විවෘත වුනා.

ඒ කෝට්ටේහිදී.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම රාජිත සේනාරත්න ,චම්පික රණවක,රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා.