ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය අද හෝ හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave a Reply

  Subscribe  
Notify of