හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාව වහාම අත් අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මීට ටික වෙලාවකට පෙරයි.මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ඇතුලු 9 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගන්නා ලෙසයි වරෙන්තු නිකුත් කර ඇත්තේ.

මෙහි පලමු සැකකරු ලෙස නම් කර ඇත්තේ පර්පචුවෙල් ට්‍රේෂරීස් ආයතනයයි.