එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 655 යානයෙන් රාත්‍රී 10.05ට ඔහු පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පවසන්නේ.