ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගාත්මක සහ ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද යුග දිවියට පිවිසියා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කුසල් ජනිත් බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “පොඩි සනා”යන අන්වර්ථ නාමයෙන්.

ඒ ඔහුගේ බොහෝ පිතිකරණ පහරවල් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට සමාන වීම නිසායි.