MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර තිබෙනවා.