දකුනු ආසියාවේ විශාලතම කුළුණ වන නෙලුම් කුළුණ අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වුනා.මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය මහත සමඟින් ශ්‍රී ල`න්කා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ තිලන්ග සුමතිපාල යන මහත්වරුන් සහභාගී වුනා.

විශේෂත්වය වන්නේ නෙළුම් කුළුණේ නිර්මාතෘ වරයා වන මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගී නොවීමයි.එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසි`න්හ් මහතාද සහභාගී වී නොතිබීම කැපී පෙනුනා.

Leave a Reply

  Subscribe  
Notify of