පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබෙනවා.ඒ මීට ටික වෙලාවකට පෙර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කොට තිබුනා.