බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන  කංජිපානි ඉම්රාන් හට ආහාර බදුනක සඟවා ජංගම දුරකතන 2ක් සහ චාර්ජර් දෙකක් රැගෙන ඒමේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 06 දෙනා මේ මස 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කංජිපානි ඉම්රාන් ගේ පියා ඇතුළු ඔහුගේ ළඟම ඥාතින් පිරිසක් බවයි පොලිසිය සඳහන් කලේ.

Leave a Reply

  Subscribe  
Notify of