ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අද උදෑසනම සිටම ඇතිව තිබුනේ කලබලකාරී තත්වයක්.එයට හේතුව වූයේ එහි හිටපු සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනි මහත්මිය එම ධූරයෙන් ඉවත්වීමට සූදානම් නොමැති වීම නිසායි.එහි නව සභාපති වන කැලුම් පාලිත මහීරත්න මහතාට රූපවාහිනී පරිශ්‍රයට ඇතුල් වීමට ඉඩ නොතබමින් හිට්ලර් පන්නයේ ගොන් පාලනයක් ක්‍රියාත්මක කල ඉනෝකා සත්‍යාංගනී නිසාවෙන්ම මීට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ශක අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.

ඊට අදාළ 2040/02 දරණ ගැසට් පත්‍රය මීට ටික වෙලාවකට පෙර නිකුත් කර ඇති අතර ඒ අනුව හෙට සිට ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක වනුයේ ආරක්ෂක අමාත්‍යංශයට යටත්වයි.

Leave a Reply

  Subscribe  
Notify of