මහරගම නගරාධිපති ටිරාජ් ප්‍රනාන්දු මහතා සභාවාරය අතරතුර කනෙහි හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණ පැලඳ සභාවේ කටයුතුවලට අවධානයක් ලබා නොදීම නිසා අද එහි උණුසුම් තත්වයක් හටගත්තා.

නගර සභාවේ ශ්‍රීලනිප මනත්‍රීවරයෙකු වූ සමන් සේනාධීර මහතා එයට දැඩි විරෝධය පලකල අතර පසුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුද ඔහුට සහාය ලබා දෙමින් නගරාධිපතිපතිවරයාට විරෝධය පල කලා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

චන්ඩි පාට් දාන “හෑන්ඩ් ප්‍රී” සභාපති – Hiru News

චන්ඩි පාට් දාන “හෑන්ඩ් ප්‍රී” සභාපති – Hiru News Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka’s Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://google.com/+HirunewsL Subscribe Now: https://www.youtube.com/user/hirunews