චීනයේ පැතිර යන කොරෝනා වෛරසයට ප්‍රතිකාර ශ්‍රී ලා`න්කිකයෙකු සොයාගෙන තිබෙනවා.ඒ ආචාර්ය මන්ජු ගුණවර්ධන මහතායි.

ඔහු විසින් මීට වසර 7 කට පෙරම නැනෝතාක්ෂණය උපයෝගී කොටගෙන කොරෝනා වයිරසය වාතය හරහා කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම නවත්වන්නට හැකි විසඳුමක් පිළිබඳව හෙළිදරවු කොට තිබුනා.

ඔහු වරෙක ජිනීවා හිදී පැවති ලෝක නව නිර්මාණ තරඟාවලියෙන් රන් සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර එවකට මාධ්‍යයෙන් මෙම කරුණු අනාවරණය කොට තිබුනා.

මේ එම වීඩියෝවයි