ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගයේ ඉදිරි ජනපතිවරණ අපේකශකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්කොට තිබෙනවා.ඒ මහතා විසින්ම මේ බව හෙලි කරේ දැන් ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන එම පෙරමුණේ සමුළුවේදීයි

Leave a Reply

  Subscribe  
Notify of