උතුරේ හෝ ඉන් පිටත ජීවත්වන කිසිම දෙමළ ජාතිකයෙකු ගෝඨාභය රාජපක්ෂට ජන්දය ලබා නොදිය යුතු බව උතුරු පලාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසනවා.ඔහු එලෙස ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා නොදිය යුතු ඇයිදැයි මාධ්‍යවේදීන් විමසූ විටයි.

ගෝඨාභය කටයුතු කරනුයේ සිංහල බෞද්ධයෙකු ලෙස බැවින් කිසිම දෙමළ ජාතිකයෙකු ඔහුට ජන්දය ලබා නොදිය යුතු බවයි විග්නේෂ්වරන් ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

  Subscribe  
Notify of