සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරඟය අද ආරම්භ වනවා.මීට ටික වෙලාවකට පෙර කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කලා.

අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් නම් කර නොමැති අතර නිරෝෂන් දික්වැල්ල සහ ලසිත් ඇඹුල්දෙනිය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්

Leave a Reply

  Subscribe  
Notify of