පොදු ජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කරේ වර්තමානයේ රටේ ප්‍රධානතම ප්‍රශ්නය ඔවුන් හොඳින්ම අවබෝධ කරගත් නිසා බව ෆීල්ඩ් මාෂල් සර්ත් ෆොන්සේකා මහතා පවසනවා.වත්මන් ආණ්ඩුවට කරගත නොහැකිවූවේද ඒ දෙයම බව පවසන ඔහු කියා සිටින්නේ එම තත්වය වර්තමාන ආණ්ඩුව තේරුම් ගත යුතු බවයි.

අද ල`න්කාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.

Leave a Reply

  Subscribe  
Notify of