ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වි තිබෙනවා.

එතුමා කලක් රෝගාතුර වී සිටි අතර මිය යන විට 71 වෙනි වියෙහි පසුවූවා.