සැමට සෙවණ සංකල්පයේ දෙවනි දිගහැරුම වන “සැමට සෙවණින් මහල් නිවසක්” යන තේමාවෙන් ආරම්භ කෙරුණු “ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” නිවාස ව්‍යාපෘතිය අද මහජන්තාවට විවෘත කෙරුනා.

මධ්‍යම පාන්තිකයින් සදහා ඉදිවූ මෙම මහල් නිවාස සංකිර්ණය , හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල්තර, රණාල ප්‍රදේශයේදී ඉදි කල අතර , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ විසින් ස`න්විධානය කල අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට එක්ව සිටීම විශේෂත්වයක්.

Leave a Reply

  Subscribe  
Notify of