Bodies of the victims of a Ukrainian plane crash are collected by rescue team at the scene of the crash in Shahedshahr, southwest of the capital Tehran, Iran, Wednesday, Jan. 8, 2020. A Ukrainian passenger jet carrying 176 people crashed on Wednesday, just minutes after taking off from the Iranian capital's main airport, turning farmland on the outskirts of Tehran into fields of flaming debris and killing all on board. (AP Photo/Ebrahim Noroozi)

සිය හමුදාව අත් වැරදීමකින් යුක්‍රේනයට අයත් ගුවන් යානය බිම හෙලා ඇති බව ඉරානය පිලිගෙන තිබෙනවා.

ඊයේ කැනඩා අග්‍රාමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් චෝදනා කලේ ඉරානය විසින් මෙම ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරමි එය බිම දමන්නට ඇති බවයි.

එහෙත් ඉරානය මුලින්ම එය ප්‍රතික්ෂේප කලා.

බිම වැටුනු යානයේ කලු පෙට්ටිය “බෝයිං”සමාගමට භාර දීමද ඔවුන් ප්‍රතික්ෂේප කල අතට එම නිසාම සැකය තවත් වැඩි වූවා.

කෙසේ වෙතත් මේ වන විට ඉරානය , මෙය තම හමුදාව අතින් සිදු වූ අත් වැරදීමක් බවට පිලිගෙන තිබෙන අතර ඇමරිකාව හෝ වෙනත් රටක් මෙතෙක් එයට ප්‍රතිචාර දක්වා නැහැ.

Bodies of the victims of a Ukrainian plane crash are collected by rescue team at the scene of the crash in Shahedshahr, southwest of the capital Tehran, Iran, Wednesday, Jan. 8, 2020. A Ukrainian passenger jet carrying 176 people crashed on Wednesday, just minutes after taking off from the Iranian capital’s main airport, turning farmland on the outskirts of Tehran into fields of flaming debris and killing all on board. (AP Photo/Ebrahim Noroozi)