මහ මැතිවරණයෙන් 5% ක ප්‍රතිශතයක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට දැනට තිබෙන අවස්ථාව ඉවත් කර,ආරම්භයේදී පැවති 12%ක සීමාව යලි ගෙන ඒමට යෝජනා කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් දැඩි ලෙස විරුද්ධ බව රිෂාඩ් බදිඋදින් මහතා පවසනවා.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරනවා.

ඔහු කියා සිටින්නේ මෙම යෝජනාව මඟින් තමන්ට,ජවිපෙට,මුස්ලිම් කොංග්‍රසයට ,කම්කර් කොංග්‍රසයට සහ සෙසු සුලු පක්ෂවලට පාර්ලිමේන්තු ඒමට අවස්ථාවක් උදා නොවන බවයි.