අපේ රටේ බොහොමයක් සුපිරි වෙලඳසැල් වල විවිධ පලතුරු කපා පැකට් කොට අසුරා විකුණනු ලබනවා.බොහෝ විට සවස් වරුවේදී කාර්යාලීය රාජකාරිවල නිරත වී ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් ඉල්ල කොට ගෙනයි ඔවුන් මෙලෙස පලතුරු කපා කැබලි කර තිබෙනුයේ.නමුත් මෙලෙස සකසන බොහොමයක් පලතුරු භාවිතයට නුසුදුසු බව රහසක් නොවේ.

මන්ද මෙලෙස විකුණන බොහොමයක් පලතුරු තැලී පොඩි වී හෝ නරක් වීමට ඉතා ආසන්න තත්වයේ ඒවා වන අතර එයින්ද ලාභයක් ලබා ගැණීමේ අරමුණින් මෙලෙස කැබලි වලට කපා පැකට් කොට විකුණනු ලබනවා.බොහොමයක් එළවළු වල තත්වයද මෙයයි.ඔබ මෙවැනි දේ මිලට ගන්නවානම් එහි කැපුම් ස්වභාවය ගැන වඩාත් විමසිලිමත් වීමට වග බලා ගන්න.

Leave a Reply

  Subscribe  
Notify of