සුදු වෑන් ගැන කියූ රාජිත “සුදු ඇම්බියුලන්ස්” එකකින් බන්ධනාගාර රෝහලට රැගෙන යයි (VIDEO )

රක්‍ෂිත බන්ධනාගාර ගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරිය විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒම සඳහා වෛද්‍යවරයෙකු සහ ගිලන් රථයක් බන්ධනාගාර රෝහලෙන් පිටත් කර හැර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

රාජිත රැගෙන යාමට බන්ධනාගාර ගිලන් රථයක් නාරාහේන්පිට පෞද්ගලික රෝහලට – Hiru News

රාජිත රැගෙන යාමට බන්ධනාගාර ගිලන් රථයක් නාරාහේන්පිට පෞද්ගලික රෝහලට – Hiru News Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka’s Number One News Portal.