හිටපු ජනපති මෛත්‍රී ඉදිරි මහ මැතිවරණයට පොලොන්නරුවෙන් තරඟ කරයි

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සන්ධානයෙන් තමන් මහ මැතිවරණයට තරග කිරිමට බලාපොරොත්තු වන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.