රාජිත අත් අඩංගුවට ගැනේ

නාරාහේන්පිට ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට ටික වෙලාවකට පෙර අත් අඩංගුවට ගෙන තිබෙනව.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

සේඅනාරත්න මහතා ප්‍රතිකාර සඳහ මෙම රෝහලට ඇතුලත් කෙරුනේ ඊයේ සවසයි.ඔහු එහි හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.