රාජිත තවමත් රෝහලේ..! බලන්න ආව එජාප මන්ත්‍රීවරු මෙන්න (VIDEO)

ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුලත් කෙරුනු රාජිත සේනාරත්න මහතා තවදුරත් එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුගේ සුවදුක් විමසීම සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවී කරුණානායක , ආශු මාරසිංහ සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් එහි පැමිණ සිටියා.

එමෙන්ම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් CID යේ නිලධාරීන් පිරිසක්ද රෝහලට වී බලා සිටින බවයි වාර්තා වන්නේ.