දැන් පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික මහ සමුළුවේදී එම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නිල වශයෙන් නම් කරනු ලැබුවා.ජනතාවගේ ඔල්වරසන් හඬ මැද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ නම සඳහන් කල අතර එයින් පසුව ඔහු වේදිකා පරිශ්‍රයට ඇතුල් වූවා.එහිදී පැමිණ සිටි සියලු දෙනාගෙන්ම ඔහුට උණුසුම් ප්‍රතිචාර ලැබුන අතර මෙම පුවත සැලවුන වහාම රට පුරා ජනතාව සතුට සමරනු ලැබූ ආකාරය දකින්නට ලැබුනා.

ජනපති සටනට පිවිසීමට ගෝඨාට තිබූ සියලූම බාධක මේ වන විට ඔහු විසින්ම ඉවත් කරගෙන තිබෙන අතර බොහෝ පක්ෂවල සහයෝගය මෙන්ම ආගමික නායකයින්ගේ ආශිර්වාදයද ඔහුට ලැබී තිබීම විශේෂිත කරුණක් වනවා.

Leave a Reply

  Subscribe  
Notify of