පාඨලී චම්පික රණවක අත් අඩංගුවට (BREAKING NEWS)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මීට නොබෝ වේලාවකට පෙරයි.

ඔහුව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 2016 වසරේදී රජගිරියේදී සිදු කල රිය අනතුරට සම්බන්ධවයි.