MCC ගිවිසුම අධ්‍යයනයට ජනපති කමිටුවක් පත්කරයි

ආන්දෝලාත්මක මිලේනියම් චැලෙන්ජ කොපරේෂන් ගිවිසුම අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් සැපයීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා .

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් වූයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් එම කමිටුවේ ප්‍රධානත්වය දරන බවයි.