ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන හොඳ වැඩ තමන් අගය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම කෝප් කමිටු සභාපත් සුනිල් හඳුන්නෙත්ති මහතා දෙරණ රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් මේ අදහස් පල කලා.

එහිදී ඔහු කියා සිටියේ බලයට පත් වූ පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කල යහපත් ක්‍රියාවන් තමන් අගය කරන බවයි.

එමෙන්ම සිතුවම් අඳින කිසිම තාප්පයක තමන් ඉදිරියෙදී පෝස්ටර් ඇලවීමෙන් වලකින බව ද ඔහු කියා සිටියා.

අදාළ වීඩියෝව පහතින්

1
Leave a Reply

1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
1 Comment authors
  Subscribe  
newest oldest most voted
Notify of
Poorna rajapaksha

ඔයාලගෙ නමින් වෙන අය අලවයි. 😁