දේශපාලකයින් වෙනුවට කැළණිය දායක සභාවේ සභාපති තනතුරට වෛද්‍යවරයෙක්

කැළණි රජ මහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සමන් වීරසිංහ තෝරා පත්කර ගෙන තිබෙනවා. ඒ අද (08) රැස්වූ කැළණි රජ මහා විහාරයේ දායක සභා රැස්වීමේදී බවයි වාර්තා වන්නේ.

මිට පෙර කැළණි රජ මහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කලේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මිට මාස කිහිපයකට පෙර පැවති දායක සභා රැස්වීමේදී හිටපු අගමැතිවරයාව එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා.

Leave a Reply

  Subscribe  
Notify of