ශ්‍රී ලංකා භූමියට අලුතින් එක් වන කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණය අද (07) නිල වශයෙන් මෙරටට ලබා දුන්නා.

මෙම උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ චීන රජයේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් වරාය නගර පරිශ්‍රයේදීයි.

Leave a Reply

  Subscribe  
Notify of