රට වෙනුවෙන් පෙරට ආ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව බේරාගන්න යුධ හමුදාව ඉදිරි පත් වේ

බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වරදකරු කරන ලද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යුධ හමුදාව මේ වන විට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක අබිනයක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට චෝදනා එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් එරට අධිකරණයක් විසින් ඔහු වරදකරු කොට පවුම් 2400ක දඩයක් ඊයේ (06) නියම කරනු ලැබුවා.

තානාපති සේවයේ නිරතව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජතාන්ත්‍රික මුක්තිය ඇති අතර ඔහුට එරට අධිකරණයක් විසින් නඩු පැවරීම සහ දඬුවම් නියම කිරීම සිදුකළ නොහැකි බවටයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ යුධ හමුදාව එක්ව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

-nethnews.lk-

1
Leave a Reply

1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
1 Comment authors
  Subscribe  
newest oldest most voted
Notify of
Samuellog

https://bjdkgfsfhidhgvudbfjeguehfwhsfug.com
Mkfdkfjwsldjeifgheifnkehgjr
vndkfhsjfodkfc;sjgjdgokrpgkrp
bndljgoedghoekfpegorig
fihfowhfiehfoejogtjrir
Yndkfvhdjkfhke nkfnslkfn klfnklf
Oljgvkdfkndjvbgdjffsjdnkjdhf

Nkfhofjeojfoegoero ogeoegfeougeihigoohge igjeigheiogheiogheih giehdgoiehifoehgioheighe hfioeehfieohgeiodgnei hioehgioehfdkhgioehgi eodghioedhgieghiehgeuo
Nihdigheifjojfieui iihfishfiwsfhiwhfowhfh hfsdfhkdcndjkfhe klchsiofhwifhdvjdnj hkfhsfhifheuhguegheflkhe
Yfhsfheifhei hfhdfiehfiejfk fjeogjeogj ojgoedjodjvsclksfhszghLhekjb; ;dh jdjvndkjdfjsofjsofjosjfi fojsjdoskfsjfodgjdsghoi sdjfpfgspegjsodjvdhvgisd
Mfjefjojgidhvshg ihidhgiodhgirhgir hioihgdioghrigrigh ihgiogherihgirodvdks jsdjfsopejfovgjdksjosj joesjfoesjfsj;ifsjg
Ndjsfhjifekfhekdghior highdiofhidogheioghei gijhgoiehgiehgieh jfiheigheihgioe