පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාව සිවුවතාවක්ම දැනුම් දීලා

ඉන්දියාව විසින් සිවු වතාවක්ම පාස්කු ප්‍රහාරය ගැන දැනුම් දුන්නද එවකට පාලන තන්ත්‍රය ඒ පිලිබඳව තැකීමක් නොකිරීම විශාල සැකයක් මතු කරන්නක් බව කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසනවා.

උන් වහනසේ මෙම අදහස් පල කලේ ඊයේ ජනාධිපති කොමිෂම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

මේ ආකාරයෙන් පෙර දැනුම් දී තිබියදී ඒ පිලිබඳව නිසි ක්‍රියා මාර්ග නොගැනීම සැකයට කරුණක් මෙන්ම ,රටේ ආරක්ෂාව හෝ රාජ්‍ය බුද්ධි අංශය දුර්වල කර එය දේශපාලන අවශ්‍යතා මත යොදා ගැනීම හෙලා දකින බවද උන් වහන්සේ ප්‍රකාශ කරනවා.

Leave a Reply

  Subscribe  
Notify of