යොහානි ද සිල්වා යනු මේ දිනවල සමාජ මාධ්‍යය භාවිතා කරන්න අතර ජනප්‍රිය චරිතයක්.

වයස අවුරුදු 23ක් වන ඇය මනා හඬක් සහිත ගායිකාවක් වන අතර බොහෝ දෙනා විශ්වාසය පල කරන්නේ ඇයට ඉතා හොඳ ගමනක් මෙන්ම ,ජාත්‍යන්තර සංගීතයද ස්පර්ශ කල හැකි වනු ඇති බවයි.

මේ ඇගේ ජායාරූප කිහිපයක්

Leave a Reply

  Subscribe  
Notify of